වීන ආධාර යටතේ මෙරටට ගෙන්වන ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.
අදාළ නෞකාව මේ වන විට සිංගප්පූරුව සිට මෙරටට පැමිණීම සඳහා ගමන් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
වීන පරිත්‍යාගයක් ලෙස ලැබෙන මෙම ඉන්ධන තොගය මෙරට ගොවින් සහ ධීවර ජනතාව සඳහා බෙදා දීමට කටයුතු කරක බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබුණා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…