Thursday, September 10, 2026
Homeදේශීයඕක රාජ්‍ය ත්‍රස්තවාදයක්! -අත්තනෝමතික මර්දනය ගැන විපක්ෂ නායක චෝදනා කරයි

ඕක රාජ්‍ය ත්‍රස්තවාදයක්! -අත්තනෝමතික මර්දනය ගැන විපක්ෂ නායක චෝදනා කරයි

සර්ව පාක්ෂික එකමුතුව නමින් විපක්ෂ නායකවරයාගේද සහභාගීත්වයෙන් මේ මොහොතේ මාධ්‍ය හමුවක් පැවැත්වෙමින් තිබෙනවා. එහිදී අදහස් පළ කරමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් උදෙසා විරෝධතා කළ ජනතාවට කරන පීඩාව නවතා දමන ලෙසයි. බියකරු භීෂණකාරී ලෙස රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක බව ඔහු අවධාරණය කරනවා.

READ:   ලක්ෂ 27 HONDA CIVIC ඇයි ලංකා‌වේ මෙච්චර ගනන්?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්