Saturday, July 25, 2026
Homeදේශීයඅද සිට බස් ගාස්තු අඩු වෙයි.

අද සිට බස් ගාස්තු අඩු වෙයි.

අද (04) මධ්‍යම රාත්‍රී සිට සාමාන්‍ය බස් ගාස්තු මිල පහත දැමීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, පසුගියදා ඩීසල් මිල පහළ යාමත් සමග එම මිල අඩුකිරීම් සිදුකෙරෙන බවය.

ඉන්ධන මිල පහත හෙළනුයේ කුමන ප්‍රතිශතයකින් ද යන්න අද දහවල් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

කෙසේ නමුත් අධිවේගී මාර්ගවල බස් ගාස්තුවල වෙනසක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

-තොරතුරු උපුටා ගැනීම දිනමිණ පුවත්පතෙන්-

READ:   වසන්ත මුදලීගේ යළි රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්