Thursday, September 10, 2026
Homeදේශීයස්ටාලින්ට සාධාරණය දියව්!

ස්ටාලින්ට සාධාරණය දියව්!

අත්අඩංගුවට ගන්නා ලද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාට සිදුවූ අපහසුතාවට විරෝධතාවය පා මාතර, කොළඹ ආදී විවිධ ස්ථානවල දැනට විරෝධතා පැවැත්වෙමින් තිබෙනවා. ඒ, ගුරු භවතුන් හා වෘත්තීය සමිති නියා්ජිතයන්ගේ සංවිධානයෙන්. ඔවුන් සඳහන් කරන්නේ මෙම අත්අඩංගුවට ගැනීම නීතියට අනුව වලංගුතාවයක් ඇති ක⁣ටයුත්තක් නොවන බවයි. ඊයේ සවස හයට පමණ ඔහු අත්අඩංගුවට ගැනුණේ පොලිස් ස්ථාන හතරක පමණ මැදිහත්වීමෙන් ආ විශාල පොලිස් කණ්ඩායමකගේ ආරක්ෂාව යටතේ බව වාර්තා වුණා. ඒ වන විට ඔහු රෝගී තත්ත්වයේ ද පසු වූ බව ඔහු⁣ගේ සමීපතමයින් සඳහන් කරනවා.

READ:   ගුවන් අනතුර ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්