Tuesday, April 21, 2026
Homeදේශීයලක්ෂ්මන් කිරියල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පහත් තත්වයකට ඇද දමා තිබෙනවා - ඇමති මනුෂ

ලක්ෂ්මන් කිරියල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පහත් තත්වයකට ඇද දමා තිබෙනවා – ඇමති මනුෂ

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තෑගි වවුචර දෙමින් ජනාධිපතිතුමා කැදවා ඇති බව පාර්ලිමේන්තුවේදී පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසමින් මාධ්‍යවේදීන් ඉතාම පහළ මට්ටමකට ඇද දමා ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා විසින් රට වටා සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ජනාධිපතිවරයා අතර මාධ්‍යවේදීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අද දින කොළඹදී රට පුරා සිටින ජනමාධ්‍යවේදින් කැඳවා තිබුණි.

අද දින පාර්ලිමේන්තුවේදී කියල තිබුණා මාධ්‍යවේදීන් අද ගෙන්නලා තෑගි වව්චර් නොයෙකුත් දේවල් ලබාදීලා පන්දාහක වව්චර් ලබාදීලා මෙම අවස්ථාවට ගෙන්නලා තිබෙනවා කියලා පහත් කරලා ඔබතුමන්ලාව කියලා තියෙනවා යැයිද අමාත්‍යවරයා පැවසිය.

READ:   ඇමැති මනුෂගේ සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් Galle Cricket Carnival ඇරඹේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්