Thursday, June 4, 2026
Homeදේශීයලාල්කාන්ත වහාම අත්අඩංගුවට ගන්න - සමගි නීතිඥයෝ

ලාල්කාන්ත වහාම අත්අඩංගුවට ගන්න – සමගි නීතිඥයෝ

ගෝල්ෆේස් අරගලය සහ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වහා අත්අඩංගුවට ගත යුතු බව සමගි නීතිඥ සංගමය පවසනවා.

ලාල්කන්ත මහතා විසින් සිදු කළ එම ප්‍රකාශයට එරෙහිව සමගි නීතිඥ සංගමයේ සමාජිකයින් විසින් ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.

READ:   නඩු විභාගයකදී CCTV ඇතුළු "වීඩියෝ දර්ශන" සාක්ෂියක් ලෙස යොදා ගත හැකි ද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්