Thursday, July 23, 2026
Homeදේශීයචාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙස කිරුළු පළඳී..

චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙස කිරුළු පළඳී..

චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු කිරුළු පැළඳූ බව බකිංහැම් මාලිගය අද(06) නිවේදනය කළා.

ඒ, ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැත්වෙන රාජාභිෂේක මංගල්‍යයේදී.

දෙවැනි එලිසබෙත් මහ රැජිණගේ අභාවයෙන් පසු වේල්සයේ කුමරු ලෙස කටයුතු කළ චාල්ස් රාජ්‍යත්වයට පත්වුණා.

74 හැවිරිදි තුන්වැනි චාල්ස් රජු 1066 වසරෙන් පසු ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේදී ඔටුනු පළඳින 40 වැනි රජු බවට අද පත්වුණා.

⁣මේ අතර තුන්වන චාල්ස් රජුගේ බිරිඳ වන කැමිලා බිසවට
කිරුළු පැළඳීම රාජාභිෂේක මංගල්‍යයේදී අද සිදු කළා.

READ:   ආරක්ෂක ඇමතිගෙන් පාතාලයට අනතුරු ඇඟවීමක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්