Wednesday, October 28, 2026
Homeදේශීයමහින්ද රාජපක්ෂ කඩල දන්සලක් පවත්වයි (PHOTO)

මහින්ද රාජපක්ෂ කඩල දන්සලක් පවත්වයි (PHOTO)

ඊයේ (05) දිනයට යෙදුණු වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කඩල දන්සලක් සංවිධානය කර තිබුණා.

ඒ මහතා ගේ කොළඹ විජේරාම නිල නිවස ඉදිරිපිට දී එම දන්සල සංවිධානය කර තිබුණා.

READ:   තවත් ක්‍රිකට් සැණකෙළියක් ආරම්භ වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්