Thursday, April 23, 2026
Homeදේශීයතවත් කොරෝනා ආසාදිතයින් 13ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 13ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 13ක් ඊයේ(05) මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 672 ,207 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,844ක්.

READ:   ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන ලසිත් මාලිංග කතා කරයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්