Tuesday, September 22, 2026
Homeදේශීයකාදිනල් හිමියන්ගේ මූලිකත්වයෙන් වෙසක් දන්සැලක් (PHOTO)

කාදිනල් හිමියන්ගේ මූලිකත්වයෙන් වෙසක් දන්සැලක් (PHOTO)

අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් වෙසක් උත්සව සමය වෙනුවෙන් දන්සැලක් සංවිධානය කර තිබෙනවා.

උන්වහන්සේ අගරදගුරු නිවස ඉදිරිපිට දී එම දන්සැල පවත්වා තිබුණා.

මෙම අවස්ථාව සඳහා තවත් කිතුනු පූජක උතුමන් කිහිපදෙනෙක්ම එක්ව සිටියා.

READ:   SLS සහතිකය නැති කර්මාන්ත ශාලා මුද්‍රා තැබීමට තීරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්