දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55 වන ගුණ සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පවත්වා තිබෙනවා.
මහා විහාර වංශික රාමඤ්ඤ මහ නිකායේ අනුනායක පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් විසින් මුලසුන හෙබවූ ගුණ සැමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිවරයා සහභාගි වුණා.
ගුණ සමරු දේශනය ඇතුළත් කෘතිය ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් අනතුරුව ඩි.ඒ රාජපක්ෂ පිළිරුවට මල්දමක් පළඳා උපහාර දැක්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදු කරණු ලැබුවා.
මෙම අවස්ථාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගාමිණි ලොකුගේ.. ඇතුළු තවත් පිරිසක් සම්බන්ධ වී තිබුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…