Monday, March 16, 2026
HomeදේශීයCCCline1333 11වැනි BIKEATHON පාපැදි සවාරියේ මධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන.

CCCline1333 11වැනි BIKEATHON පාපැදි සවාරියේ මධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන.

CCC ආයතනය විසින් නොමිලේ ක්‍රියාත්මක කරන 1333 දුරකථන අංකය සහ දුරකථන අර්බුද නිරාකරන සහය සේවය ගැන දැනුවත් කිරීමට දින 13 පුරාවට ධවනයේ යෙදෙන පාපැදි සවාරියක් සංවිධානය කර තිබෙනවා.

රට වටා ක්‍රිලෝ මීටර් 1333කින් යුත් මෙම පාපැදි සවාරිය සඳහා පාපැදි කරුවන් 25කට අධික සංඛ්‍යාවක් එක් වෙනවා.

“Ride to save lives” ලෙස නම් කර ඇති 1333 BIKETHION පාපැදි සවාරියේ පළමු අදියර කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ කර කොළඹ සිට කිතුල්ගල දක්වා ක්‍රි.මී. 85 ක දුරක් ධාවනය කෙරෙනවා.

මෙම විශේෂ පාපැදි සවාරිය සම්බන්ධයෙන් CCC ආයතනය කරන දැනුවත් කිරීම පහතින්.

file
file
file
file
file
READ:   ජනපති ඉන්දියාවට ළඟා වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්