Wednesday, September 16, 2026
Homeදේශීයකුඩු ගැසූ රාළහාමිලාගේ කාඩ් කුඩු

කුඩු ගැසූ රාළහාමිලාගේ කාඩ් කුඩු

මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවසේ රැදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අධිකරණය වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය පානය කර තිබූ බව ඔප්පු වී තිබෙන බව දිවයින පවසනවා.

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ මතුගම පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු බවයි වාර්තා වන්නේ.

එම පුවත දිවයින උපුටා දක්වමින් සිරස අද උදෑසන පත්තරේ වැඩසටහනේද වාර්තා කර තිබුණා.

READ:   සැකකරුවන් 863ක් අල්ලයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්