Monday, September 14, 2026
Homeදේශීයඅනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැමෝම කියවන්න - ජනපති ආරාධනා කරයි

අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැමෝම කියවන්න – ජනපති ආරාධනා කරයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපක් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ (27) මාවනැල්ලේ පැවති පුළුවන් ශ්‍රී ලංකා රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

තමන්ද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවයා බැලු බවත් ඉන් මේ වන විට ගමන් ගන්නා වැල් පාලම කපා දමන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   Ministry of Industry and Entrepreneurship Development Issues Special Media Clarification
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්