පෙම්වතියගේ උපන් දිනයදා ඇය පුදුම කරවීමට හංවැල්ලෙන් ලක්ෂ 68ක් වටිනා කාර් රථයක් සොරාගත් පුද්ගලයෙකු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.…
පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතාට යළිත් එම ධුරයේ කටයුතු කිරීම සඳහා සේවා දිගුවක් ලබා දී තිබේ. අද (09)…
නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියෙකුට හා කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන් සැකකරුවන් 8 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත…
පුද්ගලයින් පිරිසක් විසින් හිමිනමකට සහ තවත් කාන්තාවන් දෙදෙනෙකුට පහර දෙන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා. නවගමුව පොලිස්…
භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග මහතා නියෝග…
වාද්දූව, මොරොන්තුඩුව, වස්කඩුව, පොතුපිටිය යන ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ යෙදුණු වාද්දූව , මොල්ලිගොඩ පාර පදිංචි මහේෂ් මදුශංක ප්‍රනාන්දු…
කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
අම්බලන්ගොඩ, අහුන්ගල්ල මීටියාගොඩ යන පොලිස් බලප්‍රදේශ වල ආරක්ෂාව තර කර තිබේ. දිගින් දිගටම සිදුවු මනුෂ්‍ය ඝාතන සහ අපරාධ හේතුවෙන් මෙම…
නිවසෙහි හුරතලයට ඇති කළ මාස දෙකක් පමණ වන බලු පැටියකු සපා කෑමෙන් රෝගී වූ පාසල් සිසුවෙකු මාරන්තික ජලභීතිකා රෝගය වැලඳී…
මන්නාරම යාපනය මාර්ගයේ වෙල්ලන්කුලම ප්‍රදේශයේ දී කෝවිලක පූජා උත්සවයකට සහභාගී වී ටැක්ටර් රථයකින් යළි යමින් සිටි පිරිසිකට කළ පහරදීමක් සම්බන්ධයෙන්…
කොළඹ සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළදී තියුණු ආයුධයකින් පහරදී විදෙස් ජාතිකයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකි.…