file
නිවසෙහි හුරතලයට ඇති කළ මාස දෙකක් පමණ වන බලු පැටියකු සපා කෑමෙන් රෝගී වූ පාසල් සිසුවෙකු මාරන්තික ජලභීතිකා රෝගය වැලඳී පෙරේදා (05) ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක්වූ කරුවිට කඳන්ගොඩ පාසලේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
බල්ලා සපා කෑමෙන් අනතුරුව ඉකුත් 4 වනදා රත්නපුර ශික්ෂණ රෝහලට සිසුවා ඇතුළත් කර සිටියදී මෙලෙස මියගොස් ඇත.
බලු පැටියා නිශ්චිතවම දරුවා සපා කෑ දිනයක් නිවැසියන් විසින් හඳුනාගෙන නොමැතිවීමෙන් එන්නත් කර ගැනීම ප්‍රමාද වීම නිසා මෙම මරණය සිදුව ඇති බව කුරුවිට ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කරුණාරත්න මහතා අදහස් දක්වමින් දිනමිණට පවසා ඇත.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…