පුලස්තිපුර, සෝමාවතී රක්ෂිත මාර්ගයේ සුංගාවිල පාලම අසල දී වන අලියකු පහරදීමෙන් හිමි නමක් අපවත්වී ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (05)…
නිවාස ඉදිකර දෙන බවට හා ණය පහසුකම් මත නිවාස ලබාදෙන බවට ගිවිසුම් ලබාදී රුපියල් 19,215,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධ සැකකරුවකු…
අද අලුයම ත්‍රිකුණාමලය කුව්වාවේලි ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙහිදී වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බවට සැකකෙරෙන තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇත. යකුරු…
ජා ඇල, යක්කඩුව ප්‍රදේශයේ අංක 577/06 දරන නිවසේ පදිංචිව සිටි දෙදරු මවක් ඉකුත් 10 වනදා සිට අතුරුදන්ව ඇත. තුෂාරි ශානිකා…
නවසකට ඇතුළුවී නිවැසියන්ට හා දේපලවලට පහරදී අනර්ථය සිදුකිරීම හා රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු…
මොරටුව, ගලුපාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබේ. ඊයේ (30) සිදුකළ මෙම වැටලීමෙන් ගණිකා…
මාකදුරේ මදූෂ්ගේ ගෝලයකු වන මහා පරිමාණ අපරාධකරුවකු වන රොටුඹ රසිකගේ ගෝලයන් සිව් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන…
පේරාදෙණිය, ගැටඹේ සහ මහනුවර ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි, පොලිසිය රියැදුරන්ට දැනුම් දෙනවා.
බස්නාහිර හා දකුණු පළාත්වල වෙඩි තැබීම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවෙන් එම පාළාත්වල පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ…
වෙල්ලවාලි , සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරකට අදින ලද අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ (29) සවස් කාලයේ…
කිලිනොච්චි, උදයනගර් ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.…