දේශීය

වන අලියෙකු පහරදීමෙන් හිමි නමක් අපවත් වෙයි..

පුලස්තිපුර, සෝමාවතී රක්ෂිත මාර්ගයේ සුංගාවිල පාලම අසල දී වන අලියකු පහරදීමෙන් හිමි නමක් අපවත්වී ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (05) අළුයම් කාලයේ උන්වහන්සේ සෝමාවතිය ප්‍රදේශයේ සිට සුංගාවිල දෙසට පා ගමනින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

මෙලෙස අපවත්වී ඇත්තේ ගම්පහ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රි සංඛමනාරාම විහාරස්ථානයේ වැඩ විසු හිමි නමක් බව අනාවරණය වී තිබේ.

මෘත දේහය පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පුස්තිපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

17 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago