file
මොරටුව, ගලුපාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබේ.
ඊයේ (30) සිදුකළ මෙම වැටලීමෙන් ගණිකා නිවාසය පවත්වාගෙන ගිය සැකකරුවෙකු සහ සැකකාරියක් ද එයට සහාය දැක්වූ සැකකාරියන් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 38 ක්වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර 29,38සහ 45 යන වයස්වල පසුවන සැකකාරියන් දෙහිඕවිට හා පරගස්තොට ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව පොලිසිය පවසනවා.
සැකකරු සහ සැකකාරිනියන් අද (01) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසා සිටියා.
මොරටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…