file
බස්නාහිර හා දකුණු පළාත්වල වෙඩි තැබීම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවෙන් එම පාළාත්වල පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා සමාජිකයින් 600 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට තීරණය කර තිබෙනවා.
මෙම නිලධාරීන් කණ්ඩායම විසින් ක්ෂණික මාර්ග බාධක යොදා රථවාහන පරික්ෂා කිරීම, හදිසි වැටලීම් සිදුකිරීම හා පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සිදුකරයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…