file
කිලිනොච්චි, උදයනගර් ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
පෙරේදා (28) අලුයම සිදුවූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 38ක් වූ කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ පුද්ගලයෙකු තුවාල ලබා ඇත.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් ගනේෂපුරම් ප්‍රදේශයේ දී කිලිනොච්චිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී වෙඩි තැබීම සඳහා පැමිණි යතුරු පැදිය හා අපරාධයට යොදා ගත් බෙහෙත් කොටන ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 22 හා 24 වයස්වල පසුවන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.
ඔවුන් අද (30) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…