file
ජා ඇල, යක්කඩුව ප්‍රදේශයේ අංක 577/06 දරන නිවසේ පදිංචිව සිටි දෙදරු මවක් ඉකුත් 10 වනදා සිට අතුරුදන්ව ඇත.
තුෂාරි ශානිකා පතිරණ කොළඹගේ නැමති ඇයගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සැමියා විසින් ජාඇල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
තලෙළු පැහැයෙන් හා අඩි පහක පමණ උසකින් යුත් තම බිරිය අවසන්වරට දකින විට කළු පැහැති කලිසමකින් හා කහ පැහැති බ්ලවුසයකින් සැරසී සිටි බව සැමියා පවසනවා.
අවුරුදු 9ක් වයසැති 5 වසරේ ඉගෙනුම ලබන සිය පුතා සහ 2 වසරේ ඉගෙනුම ලබන හත් හැවිරිදි දියණියත් මව නැති ශෝකයෙන් හැඬු කඳුලින් පසුවන බව ඔහු පවසයි.
මේ හේතුවෙන් මෙම තැනැත්තිය පිළිබඳව තොරතුරක් දන්නා අයෙකු වෙතොත් ලඟම ඇති පොලිසියට හෝ 0774111645 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඇයගේ සැමියා ඉල්ලා සිටී.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…