file
අද අලුයම ත්‍රිකුණාමලය කුව්වාවේලි ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙහිදී වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බවට සැකකෙරෙන තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇත.
යකුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු ඉල්ලකර මෙම වෙඩිතැබීම සිදුව තිබේ.
තරුණයින් දෙදෙනා කුච්චවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරු කර යැවු බව පොලිසිය පවසයි.
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…