file
නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියෙකුට හා කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන් සැකකරුවන් 8 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කඩුවල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
සැකකරුවන් ලබන 12 වනදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිත බව සඳහන්.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…