Saturday, October 17, 2026
Homeදේශීයපොලිස්පතිගේ සේවා කාලය දීර්ඝ කෙරේ. අලුත් පොලිස්පති ගැන තොරතුරු එළියට

පොලිස්පතිගේ සේවා කාලය දීර්ඝ කෙරේ. අලුත් පොලිස්පති ගැන තොරතුරු එළියට

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට තිරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පසුගිය 24 වන දා මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් සමඟ පොලිස්පති ධූරය ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙනවා.

සී.ඩී වික්‍රමසිංහ මහතා තවත් මාස තුනක් පොලිස්පති ධූරයේ රාජකාරී කිරීමෙන් අනතුරුව නව පොලිස්පති වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයට පත් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් එම සාකච්ඡාව්දී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

READ:   ජෙරම් ප්‍රනාන්දු කවුද? කතෝලික සභාවෙන් පිළිතුරු.. (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්