file
වාද්දූව, මොරොන්තුඩුව, වස්කඩුව, පොතුපිටිය යන ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ යෙදුණු වාද්දූව , මොල්ලිගොඩ පාර පදිංචි මහේෂ් මදුශංක ප්‍රනාන්දු හෙවත් මොල්ලිගොඩ භූතයා නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු ඊයේ (07) යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
සැකකරු වයස 21ක තරුණයෙකු බව වාර්තා වේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7යි මිලි ග්‍රෑම් 200ක් හමුවූ බව පොලිසිය පවසනවා.
සැකකරු සම්බන්ධයෙන් හෙරොයින් ජාවාරම් සම්බන්ධ නඩු කටයුතු කිහිපයක් පවතන අතර ඔහු දීර්ඝ කාලයක සිට යතුරුපැදියෙන් ගොස් ජාවාරමේ නිරතව ඇත.
සැකකරු අද (08) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…