Tuesday, October 27, 2026
Homeදේශීයඅපි කන්න ඕන වස විසද?

අපි කන්න ඕන වස විසද?

අසේල සම්පත් වෙනුවෙන් සිවිල් සංවිධාන පෙරට එයි

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා වෙනුවෙන් විවිධ සංගම් ගණනාවක් එක් වී තිබේ.
ඒ පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (15) ජන බල පවුර සංවිධානය ප්‍රකාශ කළේය.
‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් එය නරඹන්න.





READ:   සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්