Sunday, April 19, 2026
Homeදේශීයපෝට් සිටි පනත ව්‍යවස්ථාවට පටහැනි නැහැ - නීතිපති

පෝට් සිටි පනත ව්‍යවස්ථාවට පටහැනි නැහැ – නීතිපති

වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා දැනුවත් කර තිබේ. 

 නීතිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ කිසිදු තහනමකට හෝ පනවන ලද සීමා කීරීමකට අදාළ පනත් කෙටුම්පත පටහැනි නොවන බවයි. මේ සම්බන්ධයෙන් මීට පෙර ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා නීතිපතිවරයා දැනුවත් කරමින් යැවූ ලිපියකට පිළිතුර ලෙස නීතිපතිවරයා අදාල නිවේදනය නිකුත් කර ඇත.

දිනමිණ

READ:   විද්‍යුත් ත්‍රී රෝද රථ වෙනුවෙන් මෝටර් වාහන පනත සංශෝධනයට අනුමැතිය
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්