Saturday, September 12, 2026
Homeදේශීයචීනෙට වගේ බින්න බහින්න දුන්නේ නෑ

චීනෙට වගේ බින්න බහින්න දුන්නේ නෑ

වත්මන් ආණ්ඩුව චීනයට ඉඩ දී ඇති ආකාරයෙන් රට තුළ බින්න බැසීමට මීට පෙර කිසිදු ආණ්ඩුවක් ඉඩ දී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   ගෝඨාභය රාජපක්ෂ ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්