Tuesday, September 29, 2026
Homeදේශීයෂෙහාන් විජේදාසට ඇඟිල්ලේ තරම පෙන්වයි

ෂෙහාන් විජේදාසට ඇඟිල්ලේ තරම පෙන්වයි

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඇඟිල්ලේ තරම දැනගෙන කටයුතු කළ යුතු බව එම පාර්ශ්වයේ ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හදිසි අනතුරු අංශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්