Tuesday, September 29, 2026
Homeදේශීයවීරසේකර පුස් වෙඩිල්ලක්

වීරසේකර පුස් වෙඩිල්ලක්

ආණ්ඩු පක්ෂ ඇමති සරත් වීරසේකර මහතා යනු පුස් වෙඩිල්ලක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයට දෙවසරක් ඉකුත්ව පැවති මාධ්‍ය හමුවට ඊයේ (21) සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
වීඩියෝව පහතින්,

READ:   ප්‍රදේශ කිහිපයකට වැසි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්