ආණ්ඩු පක්ෂයේ පාර්ශ්වය පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරක වශයෙන් හඳුන්වන සහරාන් හෂ්මිගේ ඡායාරූප ප්රදර්ශනය කළේ ඔහු වීරයෙකු කිරීමටදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විමසීය.
ආණ්ඩු පක්ෂය බලයට ආවේ පාස්කු ඉරුදින ප්රහාරය විකුණමින් බව එහිදී කී මන්ත්රීවරයාගේ ප්රකාශය පහතින්,
සහරාන් වීරයෙක්ද ආණ්ඩුව පින්තූර ප්රසිද්ධ කරන්න?
නවතම වීඩියෝ
-
🚨මාධ්යෙව්දි ලසන්ත රුහුණගේට කිසිවෙකු අත නොතිබ්බේ ඇයි?? ඇයි??ලසන්ත රුහුණගේ කළ විශේෂ හෙළිදරව්ව.
-
ඊෂ්වර මුර්ති දුන් තොරතුරු ගැන හමුදා බුද්ධි අධක්ෂවරයා මොකක්ද කලේ?ෆසීර් හෙළිකල දේ.
-
🚨කවදාවත් ඔයා මෙතනින් එලියට යන්නෑ.හිජාස් අත්අඩංගුවේ සිටියදී මුහුණටම කිව්ව නිලධාරියා ගැන කළ හෙළිදරව්ව.
-
පාස්කු ප්රහාරයේ තොත්ත බබාලා ගැන තරිදු කටඅරී.ඥානසාර කිව්වේ අල්ලයි මගේ ඇටේ කියලා??


