බුර්කා සහ නිකාබ සම්බන්ධයෙන් වන නීතිය පිළිබඳව ඊයේ (16) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභගි වෙමින් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සිය අදහස් පළ කළේය.
පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමටද ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින්ගේ එකඟතාවය හිමි වී ඇති බවත් ඇමතිවරයා එහිදී පැවසීය.
වීඩියෝව ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.
පළාත් සභා සහ බුර්කා ගැන ඇමති කෙහෙළිය කියයි (වීඩියෝ)
නවතම වීඩියෝ
-
මේක මගේ අත්දැකීමක්!වගකීම් දරන්නන් රාජකාරිය පැහැර හැරීම නිසා සහෝදරිය ජීවිතයෙන් වන්දි ගෙවපු හැටි.
-
ගිනිගොඩකට තමයි ආරක්ෂක ලේකම් ඇද දාන්න හදන්නේ??නේටෝවට ගිහින් කිව්ව කථාවට කොමියුනිස්ට් පක්ෂය ඇවිලෙයි.
-
අයවැයෙන් සියයට 1 ක ප්‍රතිපාදන වෙන්කරන්න ඉල්ලා නිදහස උදෙසා කාන්තාවන් කාන්තා කටයුතු අමාත්‍යාංශයට.
-
🔴ඉන්දීය ආරක්ෂක ඇමති සමග ඇතිකරගත් ගිවිසුම් ගැන පෙරටුගාමින් කට අරී.


