Tuesday, July 28, 2026
Homeදේශීයකොළඹ වරාය දියුණු කිරීමට පියවර

කොළඹ වරාය දියුණු කිරීමට පියවර

කොළඹ වරායේ බැටන්බර්ග් සහ බ්ලූමැන්ඩල් යන සේවා සැපයුම් ප්‍රදේශ දියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඇමරිකානු එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 150ක ආයෝජනයක් සහිතව රජය සහ පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘතියක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.

චයිනා මර්චන්ට් පෝට් (CM port ) සමාගම , කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරය යන ආයතන වල හවුල් කාරීත්වය යටතේ කොළඹ වරායේ සැපයුම් ප්‍රදේශ සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

READ:   ජවිපෙ සාකච්ඡාවට ගිය නිලධාරීන්ට ගහන්නේ IMF සාකච්ඡා කඩාකප්පල් කරන්නයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්