Friday, October 30, 2026
Homeදේශීයනිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්වීම ගැන ඉඟියක්

නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්වීම ගැන ඉඟියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන් වීම ගැන තමන් කිසිවක් නොදන්නා බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මාධ්‍යවේදියෙකු විසින් නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳව කළ විමසීමකදී ඇමතිවරයා ඊයේ (12) මේ බව පැවසීය.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   ජර්මානු රජයෙන් මිලියන 81ක් වටිනා ඖෂධ තොගයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්