Tuesday, September 29, 2026
Homeදේශීය71 යළි කියවමුයි විජේවීර පුතුගෙන් යෝජනාවක්

71 යළි කියවමුයි විජේවීර පුතුගෙන් යෝජනාවක්

රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහි ශ්‍රී ලංකාවේ තරුණ නැගිටීම් පිළිබඳ පළමු සිදුවීම වන 71 කැරැල්ල සම්බන්ධයෙන් යළි කියවා අවබෝධ කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර පවසයි.
අප්‍රේල් 71 තරුණ කැරැල්ල සිහිපත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් උවිඳු විජේවීර මහතා කළ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   පල නොකියා පලා බෙදූ ජී.එල්ට පොහොට්ටුවේ මහා සභා රැස්වීමට එන්නැයි සාගරගෙන් ඇරයුම්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්