Friday, September 11, 2026
Homeදේශීයමිනීමරුවෙකුට පාර්ලිමේන්තු එන්නට හැරි කථානායක ජනප්‍රිය රන්ජන්ව කපන්නට ඉඩ හැරියා

මිනීමරුවෙකුට පාර්ලිමේන්තු එන්නට හැරි කථානායක ජනප්‍රිය රන්ජන්ව කපන්නට ඉඩ හැරියා

කථානායකවරයා මිනීමරුවෙකුට පාර්ලිමේන්තු ඒමට ඉඩ දුන් බවත් රන්ජන් රාමනායක වැනි අයෙකු කපා හැරීමට ඉඩ හැරි බවත් ජනතාවට පෙනෙන්නට තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (12) පැවසීය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ලද අධිකරණ ක්‍රියාවලිය වෙනුවෙන් ඔහු පාර්ලිමේන්තුවේ රඳවා තබාගැනීමට කළ යුතු දේ තිබෙන බව කී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   ත්‍රිකුණාමලය තෙල් ටැංකි ශ්‍රී ලංකාව සතු වන දින ළඟයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්