file
කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ අද (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.
කළුතර ලැඟුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් ඉකුත් මැයි 06 වනදා 16 හැවිරිදි කළුතර පාසල් සිසුවියක් මිය ගියා.
ඒ අනුව ඇය පස්මහල් ගොඩනැගිල්ලෙනි ඇදවැටෙන අවස්ථාවේ දී ඇය සමග රැදී සිටි ඇයගේ මරණයේ ප්‍රධාන සැකකරු සහ ඇය එම හෝටලය වෙත රැගෙන ගිය තරුණියක් සහ තරණයෙකු මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…