කුරුඳුවත්ත පොලිස් වසමේ රොස්මිඩ් ප්‍රදේශයේ පිහිටි මහල් සංකීර්ණයක 7 වන මහලින් පුද්ගලයෙකු බිමට ඇද වැටී මියගොස් තිබෙනවා. ඊයේ (23) උදේ…
බලංගොඩ, බුලත්ගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් සහ පොල්ලකින් පහරදීමක් හේතුවෙන් බලංගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ…
වව්නියාව, නැදුන්කර්නි ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
බත්තරමුල්ල, තලවතුගොඩ වැලිපාරේ නිවසක වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා මියගොස් තිබෙන බව පොලීසිය පවසනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු…
තලවතුගොඩ, වැලිපාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇය කාමරයක් තුළට රැගෙන ගොස් ලබාගත් ඡායාරූප ඇයගේ සැමියට පෙන්වන බවට පවසා ඇගේ රන් භාණ්ඩ…
මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය හා සැකකරුවෙකු අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. මෙහිදී විශේෂ කාර්ය බලකාය එල්ලකළ…
පොලිසියට එරෙහි පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා. පසුගිය වසරේ මැයි 09 වනදා ගාලුමුවදොර අරගලය අවස්ථාවේ දිවයින පුරා…
අනතුරුවලට ලක්වන රියදුරන් වෛද්‍ය පරික්ෂාවක් සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව පොලිසිය පවසනවා. ඊට අදාළ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ…
අම්බලන්තොට, කොග්ගල ප්‍රදේශයේ අද (19) අළුයම සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මෙම වෙඩි තැබීමෙන්…
නොර්වුඩ් පොලිස් වසමේ කෙසෙල්ගමු ඔයට වැටී කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වූ සෙන්ජොන්ටිලර්, නොර්වුඩ් ප්‍රදේශයේ…