file
නොර්වුඩ් පොලිස් වසමේ කෙසෙල්ගමු ඔයට වැටී කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වූ සෙන්ජොන්ටිලර්, නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.
ඇය සැමියා හා දරුවන් තිදෙනා සමඟ ඔහුගේ නිවසේ සිට ඇති අතර මීට මාසයකට පමණ ඉහතදී හෘදයාබාධක් හේතුවෙන් දික්ඔය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇත.
ඉකුත් 17 වනදා රාත්‍රියේ ඇය නිවසියන් සමඟ නින්දට ගොස් ඇත. පසුදින (18) අලුයම සැමියා අවදි වී බලන විට ඇය නිවසේ නොසිටි බැවින් දරුවන් හා ප්‍රදේශවාසින් එක්ව සෝදිසි කිරීමේ දී නිවස අසල ගලා බසින කෙසෙල්ගමු ඔයේ සිරුර පාවෙමින් තිබෙනු දැක තිබෙනවා.
ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත ශරීරය ඥාතීන්ට භාර දී ඇත.
නොර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…