Saturday, October 31, 2026
Homeදේශීයකිරිපිටි මිල පහළට?

කිරිපිටි මිල පහළට?

හෙට වෙද්දී කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැක්ටුවක මිල රුපියල් 150කින් පමණ අඩු කෙරෙනු ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

එළඹෙන රාමසාන් උත්සවය සහ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙලෙස මිල පහළ යෑමක් සිදු වනු ඇති බව ඔහු ප්‍රකාශ කළා.

කිරිපිටි මිල අඩුකිරීම සඳහා කිරිපිටි ආනයන කරුවන් සමග සාකච්ඡා පැවැත්වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   අගමැති රනිල්ගේ කාලයේ ගෙන ආ අධ්‍යාපන ණය යෝජනා ක්‍රමයට,ජනපති රනිල් යුගයේ කණ කොකා හඩාවිද ?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්