Sunday, April 19, 2026
Homeදේශීයහත් වන මහලින් ඇද වැටී ව්‍යාපාරිකයෙක් මරුට..

හත් වන මහලින් ඇද වැටී ව්‍යාපාරිකයෙක් මරුට..

කුරුඳුවත්ත පොලිස් වසමේ රොස්මිඩ් ප්‍රදේශයේ පිහිටි මහල් සංකීර්ණයක 7 වන මහලින් පුද්ගලයෙකු බිමට ඇද වැටී මියගොස් තිබෙනවා.

ඊයේ (23) උදේ කාලයේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක් වූ කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි පුද්ගලික සමාගමක අධ්‍යක්ෂක වරයෙකු හා ව්‍යාපාරිකයෙකු ද වන පුද්ගලයෙකි.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන් වෙතට භාර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමර්ශන සිදුකරයි.

READ:   කාන්තාවකට අමානුෂිකව පහරදී මහපාරේ ඇදන් ගිය පොලිස් සැරයන්ට වැඩ වරදියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්