ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් මොවුන්…
අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසීය හා නගරසභා ගිනී නිවීමේ ඒකකය එක්ව ගින්න නිවීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වෙනවා.
අනිද්දා පුවත් පතේ හිටපු මාධ්‍යවේදී මෙන්ම සටහන් වෙබ් අඩවියේ සහ යුටියුබ් නාලිකාවේ සංස්කාරක තරිදු උඩුවෙගෙදර මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තියෙනවා.…
අස්වැසුම ගිණුම් විවෘත කිරීමට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පෝලිමේ සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා රෝගාතුර වීමෙන් මියගිය බව පොලිසිය පවසනවා.…
වාරියපොල, මිදියාල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ කපා තිබූ ජලය පිරීතිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා. ඊයේ (26) උදෑසන…
දේවාලේගම පොලිස් වසමේ බෝකොළමුල්ල ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් කෑගල්ල රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (26) අලුයම සිදුවූ මෙම…
පොලිස් නිලධාරීන් 20,000 ක පමණ හිඟයක් පවතින බව වාර්තා වෙනවා. මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ, ඇතැම් නිලධාරීන් සේවයෙන් ඉවත්…
පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ව්‍යාපාරිකයින් පිරිසක් පැවැත්වූ විරෝධතාවක් අතරතුර පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඔවුන් එලෙස විරෝධතාවේ නිරත වූයේ වෙනත් ආර්ථික…
මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදූව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 17ක දැරියක් ඉකුත් 17 වනදා සිට අතුරුදන්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන්…
පානදුර උතුර පොලිස් වසමේ දිග්ගල හන්දියේදී සිදුවූ පහරදීමක් හේතුවෙන්, පුද්ගලයෙකු පානදුර දකුණ මූලික රෝහලට ඇතුළත් කිරීමට ගෙනයාමේදී මියගොස් තිබෙනවා. ඊයේ…
දොම්පෙ පොලිස් වසමේ, නවගමුව පාලමෙන් මාපිටිගම දෙස සිට නවගමුව දෙසට පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එම පාලමින් ගඟට වැටී…