file
අනිද්දා පුවත් පතේ හිටපු මාධ්‍යවේදී මෙන්ම සටහන් වෙබ් අඩවියේ සහ යුටියුබ් නාලිකාවේ සංස්කාරක තරිදු උඩුවෙගෙදර මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තියෙනවා.
ඒ අද (28) දහවල් බොරැල්ලේ පැවති විරෝධතාවයක් අතර තුරයි.
පොලිස් අත්අඩංගුවට පත්වන විට ඒ මහතා ත්‍රීරෝද රථයක සිට ඇති අතර. එහිදී පොලිස් නිලධාරින් සහ උඩුවෙගෙදර අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වුණා.
මෙහිදී උඩුවේගෙදර මහතා තමන්ව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරින්ගේ නිල ඇදුමේ ඇති අංකද කියමින් කෑ ගැසීමක් ද සිදු කළා.
“මම තරිදු උඩුවෙගෙදර මම මාධ්‍යවේදියෙක්. මෙයාලා මාව ත්‍රිවිල් එකේ ඉන්න කොට
තමයි ඇදලා ගත්තේ……”
අදාළ දර්ශන පහතින්,
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…