Wednesday, September 9, 2026
Homeදේශීයමාධ්‍යවේදී තරිදු උඩුවේගෙදර පොලීසිය කුදලගෙන යයි..

මාධ්‍යවේදී තරිදු උඩුවේගෙදර පොලීසිය කුදලගෙන යයි..

අනිද්දා පුවත් පතේ හිටපු මාධ්‍යවේදී මෙන්ම සටහන් වෙබ් අඩවියේ සහ යුටියුබ් නාලිකාවේ සංස්කාරක තරිදු උඩුවෙගෙදර මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තියෙනවා.

ඒ අද (28) දහවල් බොරැල්ලේ පැවති විරෝධතාවයක් අතර තුරයි.

පොලිස් අත්අඩංගුවට පත්වන විට ඒ මහතා ත්‍රීරෝද රථයක සිට ඇති අතර. එහිදී පොලිස් නිලධාරින් සහ උඩුවෙගෙදර අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වුණා.
මෙහිදී උඩුවේගෙදර මහතා තමන්ව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරින්ගේ නිල ඇදුමේ ඇති අංකද කියමින් කෑ ගැසීමක් ද සිදු කළා.

“මම තරිදු උඩුවෙගෙදර මම මාධ්‍යවේදියෙක්. මෙයාලා මාව ත්‍රිවිල් එකේ ඉන්න කොට
තමයි ඇදලා ගත්තේ……”

අදාළ දර්ශන පහතින්,

READ:   සෞඛ්‍ය වර්ජනය ඇරඹේ: වෘත්තීය සමිති 72ක් වර්ජනයට එක්වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්