Saturday, June 6, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව අද ලෝක කුසලානයක් වෙනුවෙන් තරග බිමට..

ශ්‍රී ලංකාව අද ලෝක කුසලානයක් වෙනුවෙන් තරග බිමට..

කාන්තා දැල්පන්දු ලෝක කුසලානය අද (28) ආරම්භ වෙනවා.

තරගාවලියේ සමාරම්භක උත්සවය දකුණු අප්‍රිකාවේ දී මෙරට වේලාවෙන් අද රාත්‍රි 07.30ට ආරම්භ වීමට නියමිත බව සඳහන්.

මෙහිදී ආසියාවේ ශූරයන් ලෙස ශ්‍රී ලංකාව, කාන්තා දැල්පන්දු ලෝක කුසලානය සඳහා එක්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද ජැමෙයිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව C’ කාණ්ඩය යටතේ තරගවදිනවා.

ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතර තරගය අද රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙනවා.

file
file
READ:   නිදහස් දිනය තෙක් සරුංගල්, ඩ්‍රෝනවලට සීමාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්