Saturday, September 12, 2026
Homeදේශීයමි.මී. 100 ඉක්ම වූ තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

මි.මී. 100 ඉක්ම වූ තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

file
READ:   අද වැසි ලැබෙන ප්‍රදේශ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්