file
පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ව්‍යාපාරිකයින් පිරිසක් පැවැත්වූ විරෝධතාවක් අතරතුර පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා.
ඔවුන් එලෙස විරෝධතාවේ නිරත වූයේ වෙනත් ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාරිකයින් පිරිසකට පෑලියගොඩ මැනිං වෙළෙඳපොලේ වෙළඳ සැල් ලබා දීමට විරෝධය පළ කරමින්.
නමුත් එම ස්ථානයේ විරෝධතා පැවැත්වීම වලක්වමින් පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණා.
කෙසේ වෙතත් පිරිස විරෝධතාවය ඉදිරියටත් ක්‍රියාත්මක කළා.
ඒ අනුව පොලිසිය එහි සිටි විරොධතාකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ, අධිකරණ නියෝග කඩ කර විරෝධතා පැවැත්වීම හේතුවෙන්.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…