file
දොම්පෙ පොලිස් වසමේ, නවගමුව පාලමෙන් මාපිටිගම දෙස සිට නවගමුව දෙසට පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එම පාලමින් ගඟට වැටී අතුරුදහන් වී තිබෙනවා.
ඊයේ (23) සවස මෙලෙස පාලමින් ඟගට වැටී අතුරුදහන් වූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බව පොලීසිය පවසනවා.
අදාළ පුද්ගලයා පාලම මතින් ගඟට වැටෙනු දුටු පුද්ගලයෙකු විසින් පොලිසිය දැනුවත් කර ඇත.
පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා නාවික හමුදාවේ කිමිඳුම් ඒකකයේ සහය ඇතිව එම පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…