file
දේවාලේගම පොලිස් වසමේ බෝකොළමුල්ල ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් කෑගල්ල රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (26) අලුයම සිදුවූ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක් වන ජීවානාදෙනිය,දේවාලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා 26 වනදා අලුයම 03.00ට පමණ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී නැවත නිවසට එමින් සිටියදී පහරදීම සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.
සැකකරු සහ අදාළ පුද්ගලයා අතර දිගු කලක සිට පැවති ආරවුලක් මත පහරදීමට සිදුකර ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 41 වන බෝකොළමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ද තුවාල ලබා කෑගල්ල රෝහලේ බන්ධනාගාර නිලධාරින් භාරයේ ප්‍රතිකාර ලබන බව සඳහන් වෙනවා.
දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…